කටට රසට චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය:කුකුල්මස් 1kgබොම්බයිලූණු ගෙඩි 1/2තක්කාලි ගෙඩි 1අමුමිරිස් කරල් 2සුදුලූණු බික් 5අගලක් ඉගුරු කැබැල්ලක්කරදමුංගු 3කරාබුනැට් 3අගල් 1/2 පමණ කුරුදුපොතු කැබැල්ලක්මිරිස්කුඩු තේහැදි 2බැදපු තුනපහ කුඩු තේහැදි 1 1/2කහ තේහැදි 1/4කරපිංචාරම්පපොල්තෙල් මේසහැදි 2උකු පොල්කිරි කප් 4 (මෙෂරින් කප්)ලුනු රස අනුව සාදන ආකාරය ;මුලින්ම මස් කපා හොඳින් පිරිසිදු කර භාජනයකට දමාගන්න. දැන් එයට මිරිස්කුඩු , බැදපු තුනපහ කුඩු, කහContinue reading “කටට රසට චිකන්”

උදෙන් ම කන්න නියම කෑම

පාන්පිටි වෙනුවට කන්න උදේ කෑම දෙකක්   හැදෙන තරමක් ලෙඩ හැදෙන්නේ කන බොන කෑම බීම නිසා. කිසිම දවසක උදේ කෑම විදිහට පාන්, පාන්පිටි ඉඳිආප්ප, බර්ගර්, බනිස්, පොල් රොටී ආදිය කන්න එපා. ඒ වෙනුවට මේ විදිහට කන්න. දවසම නීරෝගීව ශක්තිමත්ව ඉන්න පුළුවන්.  උදේට දියබත්…••••••••••••••••••••••••••••••   රෑට ඉතිරි වූ බත් ටික හොඳින් පිරිසිදුව වසා තබන්න. උදේටContinue reading “උදෙන් ම කන්න නියම කෑම”

Design a site like this with WordPress.com
Get started